Sunday, June 5, 2022

ආදරණීය තක්ශිලාව 🖤


සුවඳ නා මල්
යාය පහු කර
හැර ගියත් දුර
ඈත පාරක
මඟදි හමු වී
සිනාසෙන්නට
කියන්නට නම්
කතා බෝමය
අරලියා මල්
පිපුණු හෙවනක
විඩා නිවනා
සුවඳ සිහිනය
අතක මිටි කළ
වෙරළු අහුරට
ගොළුව හිනැහෙයි
පුරුදු ලෙසට ම

No comments:

Post a Comment

ප්‍රේමයක් 🖤