Sunday, June 5, 2022

බලූ❤

ආදරේ සිඟමන් සොයාගෙන
අහම්ඹෙන් හමු වූ සිතැත්තිය
මගෙම වී ළඟ නතර වී ගෙන
ආදරේ මුළු සේසතම මගෙ
අයිති කරගෙන ඉතිරි නොකරම
මගේ ළඟ දැවටිච්ච ඈ ළඟ
මමයි දැන් දැවටෙන්නෙ නිතරම
ආදරේ  සිඟමන් යදින්නිය
ඈ නොවේ මම වෙලා නොදැනිම



 

No comments:

Post a Comment

ප්‍රේමයක් 🖤